Search

2000.00 Rs
උසස් පෙළ ආර්ථික විද්‍යාව - 2024

QR CODE
Tutoring - Private Lessons
Posted 2 months ago
23 views

2000.00 Rs
උසස් පෙළ ආර්ථික විද්‍යාව - 2024

QR CODE
Tutoring - Private Lessons
Posted 2 months ago
23 views

Description

A/L Economics - 2024

අමාරු ECON ලේසියෙන්ම ගොඩ යන්න..හරි තැනින් ඉගෙන ගන්න..
විෂයේ දුර්වල ඕනෑම දරුවෙකු විෂයේ ප්‍රවීණයෙකු කරවන ගුරුවරයා

උසස් පෙළ ආර්ථික විද්‍යාව - 2024
කණ්ඩායම් පංති
දමිත උසස් අධ්‍යාපන ආයතනය - කඹුරුපිටිය
සෙනසුරාදා සවස 2.30 ට

පාසැල් ගුරුවරයෙකු වන බැවින් ප්‍රශ්න පත්‍ර ආකෘතිය, විෂය නිර්දේශය සහ උත්තර පත්‍ර ඇගයීම පිළිබද පුළුල් දැනුමක් සතු වීම

සියල්ල මුල සිට ක්‍රමවත්ව ඉගෙන ගන්න,
සමිත් අල්විස් BA.(Hons).Econ,Kelaniya / Dip in HRM (Open Uni)
විමසීම්: 071-7556342
(YouTube - https://www.youtube.com/@econwithsamith3893
Facebook - https://www.facebook.com/ECONwithSAMITH/
Blog - https://econwithsamith.blogspot.com/
TikTok - https://www.tiktok.com/@samithalwis

කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියක් හිමි කර ගෙන ඇති අතර වසර ගණනාවක් පුරා උපකාරක පංති ගුරුවරයෙකු වශයෙන් අත්දැකීම් බහුල පුද්ගලයෙකි. තවද මානව සම්පත් කළමනාකරණය පිළිබද මනා දැනුමකින් ද යුක්ත හෙයින් සංකීරණ පාඩම් සිසුන්ට මනාව තේරුම් කර දීමටද හැක. සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා මේ වන විට ද අන්තර්ජාලය ඔස්සේ විශාල සටහන් ප්‍රමාණයක් ද එක් කර ඇත.

සෑම පාඩමක් සදහාම නිබන්ධයක්
පසුගිය ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර
සෑම පාඩමක් අවසානයේදීම කෙටි සටහන්
පාඩම් මතක තබා ගැනීමට පහසු ක්‍රම
ගණිත ගැටළු සහිත පාඩම් සදහා සුවිශේෂී ක්‍රම

Attributes

Condition: All
Transaction: Sell
Vote
Result 0 votes
Samith Alwis
0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Samith Alwis's profile

Samith Alwis
Samith Alwis Registered for 2+ months Last online 2 months ago
Seller's description No description left by seller

Contact Samith Alwis (seller)

    උසස් පෙළ ආර්ථික විද්‍යාව - 2024 - 1
    උසස් පෙළ ආර්ථික විද්‍යාව - 2024
    2000.00 Rs

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Comments

    No comments has been added yet, be first to comment this ad!
    Add comment

    Seller details Details

    Samith Alwis
    Samith Alwis
    1 active listings
    Non-Professional seller
    Registered for 2+ months
    Last online 2 months ago
    Contact All items

    Listing location

    Kamburupitiya, Matara, Southern, Sri Lanka
    5.94851, 80.53528

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    උසස් පෙළ ආර්ථික විද්‍යාව - 2024
    2000.00 Rs උසස් පෙළ ආර්ථික විද්‍යාව - 2024 by Samith Alwis