Search

Check with seller
6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE පංති.

QR CODE
Tutoring - Private Lessons
Posted 2 weeks ago
9 views

Check with seller
6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE පංති.

QR CODE
Tutoring - Private Lessons
Posted 2 weeks ago
9 views

Description

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය
( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE
ඔබට, A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු….
අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.
25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( B.Sc., MSc., CMath. ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකිᱹ
පසුගිය වසරේ, සිසුන් 135 කට ගණිතය උගන්වා, A සාමාර්ථ 112 ද, B සාමාර්ථ 16 ක් හා C සාමාර්ථ 7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 83% ක ඉහලම A සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තාකල, ශ්‍රී ලංකාවේ එකම ගණිත ආචාර්යවරයාᱹ
6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හා ප්‍රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් HOME VISIT / ONLINE උගන්වනු ලැබේ.
• ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
• කෙටි ක්‍රම මගින් ඉගැන්වීම.
• පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.
• සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.
* ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….
වරලත් ගණිතඥ - ඉන්ද්‍රජිත් පෙරේරා
( B.Sc. , MSc. , CMath. )

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක තුල නිවසට පැමිණේ.
පංති සඳහා, අමතන්න. 0713325736

“ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”
Vote
Result 0 votes
Indrajith
0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Indrajith's profile

Indrajith
Indrajith Registered for 5+ months Last online 2 weeks ago
Seller's description No description left by seller

Contact Indrajith (seller)

    6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE පංති. - 1
    6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE පංති.
    Check with seller
    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Comments

    No comments has been added yet, be first to comment this ad!
    Add comment

    Seller details Details

    Indrajith
    Indrajith
    9 active listings
    Non-Professional seller
    Registered for 5+ months
    Last online 2 weeks ago
    Contact All items

    Listing location

    Battaramulla South, Western, Sri Lanka
    6.8964, 79.9181

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE පංති.
    Check with seller 6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE පංති. by Indrajith