10.00 Rs
House for sale

QR CODE
Houses - Apartments for Sale
Posted 1 year ago
61 views

10.00 Rs
House for sale

QR CODE
Houses - Apartments for Sale
Posted 1 year ago
61 views

Description

*කඩවත අධිවේගී මාර්ග පිවිසුමට නුදුරින් ඇනෙක්සියක්ද සහිතව පර්චස් 13ක ඉදිකර ඇති දෙමහල් නිවස විකිණීමට ඇත.
*විදුලිය, ජලය සහ ස්ථාවර දුරකථන/ Peo TV Fibre Connection පහසුකම් සහිතයි. ඇනෙක්සිය සඳහා වෙනම පිවිසුම් මාර්ගයක් සහ වෙනම විදුලි, ජල පහසුකම් ඇත.
*නිදහස්, නිස්කලංක සහ වැදගත් අසල්වාසීන් සිටින වටපිටාවක නිවස ඉදිකර ඇත.
*පිරිසිදු ඔප්පු සහිතයි.
*පුළුල් ප්‍රවේශ මාර්ගය.

පහල මාලය
*වාහන 2ක් නවතා තැබිය හැකි Car Porch , ආලින්දය, සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය, නිදන කාමර 1, නාන කාමර 1, ගබඩා කාමර 1

ඉහළ මාලය
*ඉඩකඩ සහිත බැල්කනිය, ලොබිය, නිදන කාමර 1, නාන කාමර 1

ඇනෙක්සිය
සාලය, මුළුතැන්ගෙය, නිදන කාමර 1, නාන කාමර 1, කුඩා බැල්කනිය

*තණ පිඩලි අල්ලා සකස් කළ ගෙවත්ත.
*ඇනෙක්සියද ඇතුළුව සම්පුර්ණ නිවසම ටයිල් කර ඇත.
*සම්පුර්ණ නිවස වටා උස් තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත.
*සම්පුර්ණ නිවසම ආවරණය වන පරිදි කැමරා 6කින් යුත් CCTV පද්ධතියක් සවිකර ඇත.
*කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5න් ලඟා විය හැක.
*කඩවත - රාගම පාරට ඇවිද යන දුරකි.
*කඩවත, ගනේමුල්ල, කිරිබත්ගොඩ, කැලණිය, කඳාන, මහබාගේ, වත්තල නගරවලට ඉතා පහසුවෙන් ලඟා විය හැකිය.
*රජයේ හා පෞද්ගලික රෝහල්, පාසල්, බැංකු සහ දිවයිනේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් වලට ඉතා ඉක්මනින් ප්‍රවේශ විය හැකිය.
*සියලුම නාගරික පහසුකම්වලින් සමන්විතය.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*නිවස බැලීමට කලින්, ලබා දී ඇති දුරකථන අංකවලට කතාකර වේලාවක් වෙන් කර ගන්න.

Two Storey House with an Upstair Annex built on 13 perch land for sale.

*With electricity, pipe-borne water, and fixed telephone/ peo TV Fibre Connection facilities. Separate entrance to the Annex and separate electricity and water.
*Built-in calm, peaceful environment, and respectable neighborhood.
*Clear deeds.
*Wide access road.

Ground Floor
*Car Porch with parking space for 2 vehicles. Verandah, Living room, Dining, Pantry, 1 Bed Room, 1 Bathroom, 1 Store room

Upper Floor
*Spacious balcony, Lobby, 1 Bedroom, 1 Bathroom

Annex
Living room, Kitchen, 1 Bedroom, 1 Bathroom, Small balcony

*Landscaped garden.
* Fully Tiled ( including Annex).
*Surrounded by a high boundary wall with roller gates.
*CCTV Camera system with 6 cameras to cover the entire area.
*Five minutes access to Kadawatha Expressway entrance.
*Walking distance to Kadawatha, Ragama road.
*Quick access to Kadawatha, Ganemulla, Kiribathgoda, Kelaniya, Kandana, Mahabage and Wattala.
*Easy access to Government and Private hospitals, banks, schools, and the island's top supermarkets.
*With all the urban facilities.
*Price negotiable.
*Make an appointment before the inspection.

0769453427
077 6112667

Attributes

Condition: Used
Transaction: Sell

Details

TypeFor sale
Num. Rooms2
Num. Bathrooms2
StatusGood condition
Square Meters0
Square Meters (total)0
Num. Floors0
Floor Number0
Vote
Result 1 votes
Indika
0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Indika's profile

Indika
Indika Registered for 1+ year Last online 1 year ago
Seller's description No description left by seller

Contact Indika (seller)

    House for sale - 1
    House for sale
    10.00 Rs
    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Comments

    No comments has been added yet, be first to comment this ad!
    Add comment

    Seller details Details

    Indika
    Indika
    1 active listings
    Non-Professional seller
    Registered for 1+ year
    Last online 1 year ago
    Contact All items

    Listing location

    Kadawatha, Gampaha, Western, Sri Lanka
    7.0897, 79.9925

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    House for sale House for sale House for sale House for sale House for sale House for sale House for sale House for sale House for sale House for sale House for sale House for sale House for sale
    10.00 Rs House for sale by Indika