Search

Check with seller
Shop for sale panadura

QR CODE
Shops for Rent - Sale
Posted 1 month ago
19 views

Check with seller
Shop for sale panadura

QR CODE
Shops for Rent - Sale
Posted 1 month ago
19 views

Description

පානදුරින් අගනා ව්‍යාපාරික ස්ථානයක් ඉතා කඩිනමින් විකිණීමට.

බිස්නස් එකක් කරගෙන නිදහසේ පදිංචි වෙලා ඉන්න තැනක්ද ඔයා හොයන්නේ?

පානදුර නිව්ඩාව පාර, ජනපදය හංදියේ ප්‍රධාන පාරට මුහුණලා අංග සම්පූර්ණ වැඩ නිම කරන ලද පර්චස් 10ක ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට ඇත.
මෙම ව්‍යාපාරික ස්ථානයෙහි,

නවාතැන් පහසුකම් සදහා කමර 02.
මුලුතැන් ගෙයක්
ඇතුලත නානකාමර 01පිටත නානකාමර 01
ගබඩා කාමර 01
වාහන 06ක් එක වර නැවැත්වීමේ හැකියාව
පවතී.
(පවුලක් සඳහා පදිංචියට වුවද භාවිතා කල හැකිය.)
සම්පූර්ණ බිම් කොටසටම ස්ලැබ් එක දමා ඇත.
මහල් 04 ක් සදහා සැලැස්ම ඇද ඇති අතර (UD Approved) ඉතා ශක්තිමත් හා ගුණාත්මක බවින් යුතු අමුද්‍රව්‍ය යොදා ගෙන බිම් මහලේ සියලු වැඩ නිම කර ඇත.

පානදුර නගරයට 4.5 km
මාලමුල්ල විදුහලට 2 km
පානදුර මහ රෝහලට 4 km
පානදුර - හොරණ ප්‍රධාන පාරට 3 km
මිල ලක්ෂ 220ක් වන අතර මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.

හදිසි සැත්කමක් සඳහා වන මුදල් අවශ්‍යතාවයකට වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ..!

විමසීම් : 0777828486

Attributes

Condition: Used
Transaction: Sell
Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Contact Shen A Mahathanthila (seller)

    Shop for sale panadura - 1
    Shop for sale panadura
    Check with seller

    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Comments

    No comments has been added yet, be first to comment this ad!
    Add comment

    Seller details

    Shen A Mahathanthila
    Shen A Mahathanthila
    23 active listings
    Non-Professional seller
    Unregistered user
    Contact

    Listing location

    Panadura, Western, Sri Lanka
    6.7132, 79.9026

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    Shop for sale panadura Shop for sale panadura Shop for sale panadura Shop for sale panadura Shop for sale panadura Shop for sale panadura Shop for sale panadura Shop for sale panadura Shop for sale panadura
    Check with seller Shop for sale panadura by Shen A Mahathanthila