Search

260.00 Rs
Titanium Flooring

QR CODE
Other Services
Posted 1 year ago
84 views

260.00 Rs
Titanium Flooring

QR CODE
Other Services
Posted 1 year ago
84 views

Description

සින්තටික් නිමාවන්ගෙන් මිදී.....,
අද්විතීය පෙනුමක් සොයන ඔබ සඳහාම
හොඳම විසඳුම
ටයිටේනියම්,
ඔබගේ ඉදි කරන නිවසේ,පැරණි නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ,
නිදන කාමර බිත්ති
නාන කාමර බිත්ති
විසිත්ත කාමර බිත්ති
නිවසේ අභ්‍යන්තර බිත්ති
පිටත බිත්ති සඳහා
ස්වභාවික නිමාවක් හා වටපිටාවක් එක් කරගන්න.
බොහෝමයක් පුද්ගලයින් ටයිටේනියම් කරනවා යැයි පවසා අඩු ගණනට බාල බඩු දමා තාවකාලික පෙනුමක් පමණක් ලබා දී මාරුවෙන බව ඔබ දන්නවාද...? එයට හේතුව ඔබ තාක්ෂණික දැනුම, පළපුරුද්ද සහ විශ්වසනීයත්වයෙන් යුතු ආයතනයකින් සේවය ලබා නොගැනීමයි.
DC Constructions අප ආයතනය උසස් නිමාවකින් හා වසර 05ක වගකීමක් සහිතව ඔබට අවශ්‍යය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.
බිත්ති ටයිටේනියම් කිරීමෙන් ඔබට,
• අනෙකුත් සේවාවන්ට වඩා වියදම අවම වීම.
• තීන්ත ආලේපන වැනි නැවත නැවත නඩත්තුවක් අවශ්‍යය නොවීම.
• පොටි ඇදීම අවශ්‍යය නොවේ.
• පිලර් ඇදීම අවශ්‍යය නොවේ.
• ජල කාන්දු ආවරණ අවශ්‍යය නොවේ.
• බිත්ති වල ඇතිවන අවපැහැ ගැන්වීම්,පාසි හා පුස් බැදීම් ආදී බොහෝ ගැටලුවලට සාර්ථක විසදුමක් වීම.
• ශක්තිමත් හා ස්වාභාවික පෙනුම.
• කෙටි කාලයකින් නිම කිරීමට හැකි වීම.
• විවිධ වර්ණ හා මෝස්තර රැසකින් ලබා ගත හැකි වීම.
• 100% ඉරිතැලීම් රහිතයි.
• ජලයට සේම උෂ්ණත්වයට ද ඔරොත්තු දෙයි.

ඔබේ නිවසේ,කාර්යයාලයේ, ව්‍යාපාරික ස්ථානයේ ඇතුළු ඕනෑම ස්ථානයක පිටත බිත්ති,ඇතුළත බිත්ති,තාප්ප ටයිටේනියම් කිරීම මඟින්
ජල කාන්දුවලින් තොර , කල් පවතින මෙන්ම සෑම කාලයකටම ඔබින නවීන පෙනුමක් ලබාගන්න.
ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් ඉදි කිරීම් සඳහා අදම DC Constructions ආයතනය හා සම්බන්ධ වන්න.

වර්ග අඩියක් රු.280/= සිට
දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න...
0751182237
Facebook: www.facebook.com/dcconstructions
info@dcconstructions.lk | sales@dcconstructions.lk
www.dcconstructions.lk

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium

Attributes

Condition: New
Transaction: Sell
Vote
Result 0 votes
nayana
0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

nayana's profile

nayana
nayana Registered for 1+ year Last online 1 year ago
Seller's description No description left by seller

Contact nayana (seller)

    Titanium Flooring - 1
    Titanium Flooring
    260.00 Rs
    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Comments

    No comments has been added yet, be first to comment this ad!
    Add comment

    Seller details Details

    nayana
    nayana
    1 active listings
    Non-Professional seller
    Registered for 1+ year
    Last online 1 year ago
    Contact All items

    Listing location

    DC Construction, Waliveriya , Gampaha, Gampaha, Colombo, Western, Sri Lanka
    6.93548, 79.84868

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    Titanium Flooring Titanium Flooring Titanium Flooring Titanium Flooring Titanium Flooring
    260.00 Rs Titanium Flooring by nayana