Search

Check with seller
අ.පො.ස. (සා/පෙළ) ගණිතය - ප්‍රශ්නෝත්තර පන්ති ( Paper Classes ) HOME VISIT

QR CODE
Tutoring - Private Lessons
Posted 10 months ago
24 views

Check with seller
අ.පො.ස. (සා/පෙළ) ගණිතය - ප්‍රශ්නෝත්තර පන්ති ( Paper Classes ) HOME VISIT

QR CODE
Tutoring - Private Lessons
Posted 10 months ago
24 views

Description

ගණිතය යනු අ.පො.ස.(සා/පෙළ) සදහා ඇති වැදගත්ම විශයය වේ. බොහෝ දෙනෙකුගේ අනාගත ඉරණම විසදෙනුයේ මෙම විශයට ලබාගන්නා ශ්රේණිය මතයි.
අ.පො.ස.(සා/පෙළ) ගණිතය , පුනරීක්ෂණ හා ප්‍රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් නිවසට පැමිණ උගන්වනු ලැබේ. ( Local / Cambridge / Edexcel )
අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්.
25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් තිදෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.
• ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
• කෙටි ක්‍රම මගින් ඉගැන්වීම.
• පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ.
• සාමාන්‍ය පෙළ ගණිතය වරක් අසමත් වූ අය සඳහා විශේෂයි.
• සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.
ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0713325736
Vote
Result 0 votes
Indrajith
0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Indrajith's profile

Indrajith
Indrajith Registered for 10+ months Last online 10 months ago
Seller's description No description left by seller

Contact Indrajith (seller)

    අ.පො.ස. (සා/පෙළ) ගණිතය - ප්‍රශ්නෝත්තර පන්ති ( Paper Classes )  HOME VISIT - 1
    අ.පො.ස. (සා/පෙළ) ගණිතය - ප්‍රශ්නෝත්තර පන්ති ( Paper Classes ) HOME VISIT
    Check with seller
    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Comments

    No comments has been added yet, be first to comment this ad!
    Add comment

    Seller details Details

    Indrajith
    Indrajith
    4 active listings
    Non-Professional seller
    Registered for 10+ months
    Last online 10 months ago
    Contact All items

    Listing location

    Battaramulla South, Western, Sri Lanka
    6.8964, 79.9181

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    අ.පො.ස. (සා/පෙළ) ගණිතය - ප්‍රශ්නෝත්තර පන්ති ( Paper Classes )  HOME VISIT
    Check with seller අ.පො.ස. (සා/පෙළ) ගණිතය - ප්‍රශ්නෝත්තර පන්ති ( Paper Classes ) HOME VISIT by Indrajith